Jump to content
View in the app

A better way to browse. Learn more.

கருத்துக்களம்

A full-screen app on your home screen with push notifications, badges and more.

To install this app on iOS and iPadOS
  1. Tap the Share icon in Safari
  2. Scroll the menu and tap Add to Home Screen.
  3. Tap Add in the top-right corner.
To install this app on Android
  1. Tap the 3-dot menu (⋮) in the top-right corner of the browser.
  2. Tap Add to Home screen or Install app.
  3. Confirm by tapping Install.

மே 18 “மறக்க முடியாது, மன்னிக்கவும் முடியாது “– யாழ் பல்கலை சிங்கள மாணவன்

Featured Replies

17425976_10211257750072207_3993170149190492235_n.jpg

யாழ் பல்கலைக்கழக விஞ்ஞான பீடத்தின் சிரேஷ்ட

மாணவரான இந்திரஜித் குமாரIndrajith Kumaraவினால் மே 18 நினைவுநாளை ஒட்டி எழுதப்பட்ட சிங்கள பதிவு ஒன்றின் தமிழாக்கம்

 
“மறக்க முடியாது, மன்னிக்கவும் முடியாது, தமிழ் இன அழிப்பு நாள் மே 18″ இவ்வாறே தமிழ் எழுத்துக்களில் அச்சிடப்பட்டுள்ளது. அதில் மலர் ஒன்று இருக்கிறதே, அதுதான் ஈழ இராச்சியத்தின் தேசிய மலர், அந்த சிகப்பு, மஞ்சள் நிறமே அவர்களி்ன் கொடியின் வர்ணம்.
 
இதைப் பார்க்கும் போது கோபமும் வெறுப்பும் வருகிறதா? மீண்டும் யுத்தம் புரிய தோன்றுகிறதா? ஆனால் யாழ்ப்பாணத்தில் இருக்கும் எங்களுக்கு அவ்வாறு தோன்றவில்லை. பெரிய ஏமாற்றமே ஏற்படுகிறது. இவர்களை நினைத்து அல்ல, எம்மவர்களை (சிங்களவர்களை) நினைத்து.
 
17758220_1011654802298598_8197382656594557762_o-1024x680.jpg
நாங்கள் கண்ணியமற்ற முறையில் நடந்துகொள்கிறோம். ஒரு சிங்களவராக நான் இதை கூறுவதில் வெ்கமடைகிறேன். எங்களுக்குள் எந்த வித ஒற்றுமையும் இல்லை. இந்த யாழ் பல்கலையினுள்ளே நாம் அடித்துக் கொள்கிறோம். ஒருவரை ஒருவர் குறைக்கூறிக் கொள்கிறோம். இப்படி எமக்குள்ளே ஆயிரம் பிரச்சனைகள்.
 
ஆனால் இங்குள்ளவர்கள் அவ்வாறில்லை. அவர்களுக்கு அன்றும் இன்றும்(நாளையும்) ஒரே பிரச்சனை. அது அவர்களின் இன உரிமையை பாதுகாக்கும் பிரச்சனை. இதுவே இங்கு நாம் தெரிந்து கொண்டோம். இவர்கள் எப்போதும் இவர்களுக்காக இறந்தவர்களை மறக்கவில்லை. ஒவ்வொரு வருடமும் அவர்களை நினைவு கூருகின்றனர். இங்குள்ள அரசியல்வாதிகள் பணமோகம் பிடித்தவர்களில்லை. அவர்கள் எங்கும் எப்போதும் கதைப்பது அவர்களின் உரிமையை பற்றி மட்டும் தான்.ஸ
 
எமது நாட்டில் மூன்றோ நான்கோ தமிழ் பத்திரிகைகள் மட்டுமே உள்ளது. ஆனால் அவையும் அவர்களின் உரிமைப்பிரச்சனையை பற்றிக் கதைப்பதில் பின்னிற்பதில்லை.
 
தென்னிலங்கையில் இதுவரை எத்தனையோ பாலியல் துஷ்பிரயோகம் நிகழ்ந்துள்ளது. அவை எல்லாம் எமக்கு இன்று நினைவில் இல்லை.ஆனால் வித்தியா படுகொலையை இவர்கள் இன்றும் மறக்கவில்லை. வித்தியா படுகொலைக்காக பெரிய போராட்டம் நடந்தது. ஒரு இனம் என்ற ரீதியில் அனைவரும் முன்னின்றனர்.
 
ஆனால் நீங்கள் இதையெல்லாம் ஒரு பக்கம் வைத்துவிட்டு நான் தமிழர்களுக்கு சார்பானவன் என்று திட்ட ஆரம்பிப்பீர்கள். இதோ அவர்களுக்கும் பதிலளிக்கிறேன். நான் இதை சிங்கள மொழியில் பதிவிட்டுள்ளேன். தமிழர்களுக்கு புரியப்போவதில்லை. நான் தமிழர்களுக்கு எதிரான கருத்தை பதிவிட்டுள்ளேன் என்றே எண்ணுவார்கள். யாழ்ப்பாணத்தில் இருந்துகொண்டு இவ்வாறு பதிவிடும் ஒரே சிங்களவர் நான் மட்டுமே. நான் உங்களுக்கு( சிங்களவர்களுக்கு) புரிய வைக்கவே இவ்வாறு பதிவிடுகிறேன்.
 
ஒரு இனத்தவர்களாக நம்மால் முடியாத பல விடயங்களை அவர்கள் ஓர் இனமாக ஒற்றுமையுடன் சாசித்துள்ளனர். தமிழர்களிடமிருந்து நாம் கற்றுக்கொள்ள வேண்டியது நிறைய உள்ளது. அவர்கள் இன்று முடியாவிட்டாலும் நாளை முடியாவிட்டாலும் நூறு வருடங்களானாலும் அவர்களின் உரிமையை வென்றெடுப்பர். நாம் இதே போல் என்றும் குறை கூறிக்கொண்டிரிப்போமேயானால் நாம் முன்னேறுவது கடினம்.
 
 
 
අමතකද කළ නොහැකියි..සමාවද දිය නොහැකියි. දමිළ ජාතිය වැනසූ දිනය මැයි 18. දෙමළ අකුරින් ගහලා තියෙන්නේ ඒක. එතකොට ඔය මලක් වගේ එකක් තියෙන්නේ..ඒක තමයි නියඟලා මල ඊළාම් රාජ්‍යයේ ජාතික පුෂ්පය. ඔය රතු කහ කොඩි තමයි කොටි සංවිධානය භාවිතා කළ වර්ණ.
 
දැන් මේක දකිද්දි ලොකු තරහක් වෛරයක් එනවද? යුද්ධ කරන්න හිතෙනවද? මේ යාපනේ ඉන්න අපිට නම් එහෙම නෑ. අපිට එන්නේ ලොකු කලකිරීමක්. මෙයාලා ගැන නෙවෙයි..මේ අපි ගැනමයි.
 
අපි මහ කුහක ජාතියක්. සිංහලයෙක් විදියට මෙහෙම කියන්න වීම තමයි ලොකුම ලැජ්ජාව. වදාපු අම්මා තාත්තා පවා අමතක කරන මහ නින්දිත ජාතියක් අපි. අපේ කිසිම එකමුතුවක් නෑ. එකෙකුට එකෙක් නෑ.යාපනේ කැම්පස් ඇවිල්ලත් අපි අපි ගහ මරා ගන්නවා. අපිට කතා කරන්න දහසකුත් එකක් ප්‍ර‍ශ්ණ. සයිටම් ප්‍ර‍ශ්ණ කුණු ප්‍ර‍ශ්ණ ටොයියො බයියෝ ප්‍ර‍ශ්ණ කෙනෙක් ඇඟ හැදුවාලු කෙනෙක් ඇඟ පෙන්නුවාලු, සිඟිති පාතාලේ, එක එක්කෙනාට මඩ ගහන වැඩ, සිංහලෙන් රැප් කරන වැඩ, කාගේ හරි නමක් දාලා බෝඩ් එකක් උස්සලා ඒකට විහිළු කරන වැඩ, ෆේස්බුක් එකේ විහිළු පිටු හද හදා මාක් සකර්බර්ගෙ ඉඳන් ගමේ ගුණපාලයා දක්වා ඇණුම් පද කියන වැඩ, අරයාගේ මෙයාගේ ඕප දූප හොය හොයා පිටු වලට ලයික් වැඩි කරගන්න වැඩ, ඔය විදියට කෙළවරක් නැති ප්‍ර‍ශ්ණ අපිට.
 
ඒත් මේ මිනිස්සුන්ට එහෙම නෑ. එයාලට එදත් අදත් (හෙටත්) තියෙන්නේ එකම ප්‍ර‍ශ්ණයක්. ඒ තමයි තමුන්ගේ ජාතියේ උරුමය ආරක්ෂා කරගැනීම. ඒක යාපනේ ඉන්න අපි හොඳාකාරවම දැනගත්තු දෙයක්. මෙයාලා කවදාවත් තමුන්ගේ මියගිය කෙනෙක්ව අමතක කළේ නැහැ. දිලීපන් ගේ ඉඳන් ප්‍ර‍භාකරන් දක්වා මිය ගිය සෑම අයෙක්වම මෙයාලා අවුරුද්දක් පාසා සිහි කරනවා. මෙයාලගේ දේශපාලඥයොත් මුදල් තණ්හාවේ කාර් වලට කෙල හළ හළ ඉන්න අය නෙවෙයි. ඒ අයත් කට ඇරියොත් කතා කරන්නේ එයාලගේ උරුමය ගැන.
 
ලංකාවේ කීයක් නම් සිංහල පත්තර, සිංහල මාධ්‍ය තියනවද? දමිළ මාධ්‍යය තියෙන්නේ තුනයි හෝ හතරයි. ඒ හැම “දමිළ“ මාධ්‍යයක්ම තම ජාතියට උදවු කරන්න පසුබට වෙන්නේ නැහැ.
 
දකුණු ලංකාවේ මේ වන විට කීයක් නම් ස්ත්‍රී දූෂණ සිදුවුණාද? ඒවා දැන් මතකද? හැබැයි මෙහේ විද්‍යාව දූෂණය කරපු එක මෙයාලා අදටත් අමතක කරලා නෑ. පසුගිය දිනෙකත් ඒ වෙනුවෙන් පොඩි අරගලයක් තිබ්බා. ජාතියක් හැටියට ඉස්සරහට යන්නේ එහෙමයි. අපේ මිනිස්සු කොච්චර කුහකද කියනවා නම් දැන් මේ සේරම පැත්තකට දාලා මේක ලියන මට බණියි කොටියාට කඩේ යනවා දෙමළාට කඩේ යනවා කියලා. ඕක තමයි අපේ මිනිස්සුන්ට පුළුවන් උපරිමේ. එහෙවු අයටත් පිළිතුරක් දෙන්නම්. මං මේ සිංහලෙන් දාන පෝස්ටුව දමිළ අයට තේරෙන්නෙ නෑ. එයාලා හිතන්නේ මම එයාලට විරුද්ධව කතා කරනවා කියලා. යාපනේ ඉඳගෙන මේ වගේ පෝස්ටුවක් දාන එකම සිංහලයා තමයි මම. කාටවත් කඩේ යනවා නෙවෙයි, මේවා දැකලා දැකලා දැකලා අවසාන මොහොතේ තමයි මගේ ජාතියට මේ විදියට ආමන්ත්‍ර‍ණය කරන්න හිතුවේ. ලැජ්ජයි !
 
ජාතියක් හැටියට අපිට කරගන්න බැරිවුණ දේ මේ මිනිස්සු එකාවන්ව ඉඳලා අද සෑහෙන දුරකට ඉෂ්ට කරගෙන තියනවා. අතට ගත්තු දේ කටට දාගන්න බැරි අපේ සිංහල ජාතියට මේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගත යුතු දේවල් හුඟක් තියනවා. මේ මිනිස්සුන්ගේ එකමුතු කම තියන තාක් කල් කවදාවත් වරදින්නෑ. අද බැරි නම් හෙට බැරි නම් අවුරුදු 100 ක් ගියත් තමන්ගේ උරුමය ලබාගෙන තමයි මෙයාලා නවතින්නේ. අපේ දීනකම් උදාසීනකම් කුහකකම් කෙළෙහි ගුණ නොදන්න කම් තියනකල් කවදාවත් අපිට ජාතියක් හැටියට ඉදිරියට යන්න බෑ ඒකයි ඇත්ත. දමිළ මිනිස්සුන්ට බැනලා දොස් කියලා වැඩක් නෑ. කොහෙත්ම වැඩක් නෑ. යුද්ධ කරලා වැඩකුත් නෑ. මෙච්චර ලොකු යුද්ධයක් කරලා අවුරුදු 8 න් අමතක කළා නම් ආයේ කොච්චර යුද්ධ කළත් ඔච්චර තමයි.
 
දැන් ඉතින් ජාතියක් හැටියට අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..උත්සාහවන්තයින් ජයගනියි.
 
  • கருத்துக்கள உறவுகள்

இதனை ஆழ கூர்ந்து வாசித்தால் தெரியும்...இவன் இன்னுமொரு பொதுபல சேனாத்தலைமைப் பிக்கு னானா சர தேரர் என்று..

Archived

This topic is now archived and is closed to further replies.

Important Information

By using this site, you agree to our Terms of Use.

Account

Navigation

Search

Configure browser push notifications

Chrome (Android)
  1. Tap the lock icon next to the address bar.
  2. Tap Permissions → Notifications.
  3. Adjust your preference.
Chrome (Desktop)
  1. Click the padlock icon in the address bar.
  2. Select Site settings.
  3. Find Notifications and adjust your preference.